නගරවාසී ඔබගේ පළාත් පාලන ආයතනය ලෙස ශිෂ්ට සම්පන්න ප්රජාවකගේ ජීවන තත්වය පහසු කරලීම උදෙසාත් එදිනෙදා අවශ්‍යතාවයන් කාර්යක්ෂමව හා නිවැරදිව ඉටු කර දීම සඳහා මෙම ප්රඥප්තිය මගින් අපි පහත සඳහන් ක්‍රියා මාර්ග අනුගමනය කරන්නෙමු.
මෙසේ අපෙන් ඔබට ලබා ගත හැකි සේවාවන්,
සුහදශීලි සේවයක් වෙනුවෙන් ඔබගේ ඉල්ලීමට අපගේ ප්‍රතිචාරය
- සෑම ලිපි ගනුදෙනුවක් සඳහාම දින 03ක් ඇතුළත පිළිතුරක් ලබාදීම.
- අවසාන පිළිතුර දින 15 ක් ඇතුළත ලබාදීම.
- සෑම ලිපිගනුදෙනුවකදීම අදාළ තොරතුරු නම ලිපිනය තනතුර දුරකථන අංකය ඊමේල් ෆැක්ස් ආදී වශයෙන් දැනුම් දීම.
- යම් කාර්යයක් සඳහා වැඩි කාලයක් ගත වන්නේ නම් ප්‍රමාදයට හේතු පැහැදිලි කරමින් ලිඛිත දැන්වීමක් ඔබ අතට පත් කිරීම.
- දුරකථන ඇමතුම් සඳහා ක්ෂණික පිළිතුරු ලබාදීම.
- ආයතන සහ සේවා සැපයුමට අදාළ පැමිණිලි කඩිනමින් නිවැරදි කිරීම සඳහා ආයතනයේ නායකත්වය අතට පත් කිරීම.
- පැමිණිලි සඳහා පාරදෘශ්‍ය හා සුහදශීලී විසඳුමක් ලබා දීම.
- දුක් ගැනවිලි සඳහා විසඳුම් නොමැති අවස්ථාවලදී අභියාචනා කිරීමේ හැකියාවක් ඇති කිරීම.
මෙම සේවාවන් ලබා ගැනීමේ දී එයට අවශ්‍ය සියලු අවශ්‍යතා සපුරා ඇත්නම් මතු දැක්වෙන කාලය තුළ දී අදාළ සේවාව කාර්යක්ෂමව ඉටුකර දිය හැකිය.
කාර්යය | සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා | භාර දිය යුතු දිනය | වගකීම | කාර්යය ඉටු කර ගැනීමට ගතවන කාලය | අදාළ පනත් |
|
|
සතියේ ඕනෑම කාර්යාල දිනයක. |
|
|
|
|
|
සතියේ ඕනෑම කාර්යාල දිනයක. |
|
|
|
|
|
සතියේ ඕනෑම කාර්යාල දිනයක. |
|
|
|
|
|
සතියේ ඕනෑම කාර්යාල දිනයක. |
|
|
|
|
|
සතියේ ඕනෑම කාර්යාල දිනයක. |
|
|
|
|
|
සතියේ ඕනෑම කාර්යාල දිනයක. |
|
|
|
|
|
සතියේ සියලුම නිවාඩු දිනයන් ඇතුළුව සතියේ ඕනෑම කාර්යාල දිනයක. |
|
|
|
|
|
සතියේ ඕනෑම කාර්යාල දිනයක. |
|
|
|
|
|
සතියේ ඕනෑම කාර්යාල දිනයක. |
|
|
|
|
|
සතියේ ඕනෑම කාර්යාල දිනයක. |
|
|
|