නගරයට කළ සේවය වෙනුවෙන් අප ලද සම්මාන
- බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන අතර කාර්ය සාධන තරඟයෙන් බස්නාහිර පළාතේ නගර සභා අතුරින් ප්‍රථම ස්ථානය - 2014.
- බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන අතර කාර්ය සාධන තරඟය සාර්ථක මුල්‍ය කළමනාකරණය විදහා දක්වනු ලබන අවසාන ගිණුම සඳහා 2011, 2012, 2013, 2014 යන වර්ෂ 4 තුළ අඛණ්ඩව යහපත් මතයක් ලබා ගැනීමට දක්වන ලද කැපකිරීම වෙනුවෙන් දක්වන ලද සම්මානය.
- 2015 වසරේ පළාත් පාලන සතිය වැඩසටහනෙහි ක්‍රියාකාරකම් අගයමින් බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය ක්‍රියාත්මක කරනු ලැබීමෙන් ලද සම්මානය.
- බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන අතර කළමනාකරණ තරඟය ගම්පහ දිස්ත්‍රික්කයේ නගර සභා අතුරින් ප්‍රථම ස්ථානය - 2014.
- 2014 වසරේ ප්රශස්ත සේවාවක් සැපයීමේ කාර්ය භාරය ඉටු කිරීම අගය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ආදාහනාගාර අතුරින් දෙවන ස්ථානය.
- 2014 වර්ෂයේ බස්නාහිර පලාතේ පළාත් පාලන ආයතන අතර කළමනාකරණ තරඟයෙන් මිනුවන්ගොඩ නගර සභාව පුස්තකාල සේවා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් පළාත් පාලන ආයතනවලට සම්බන්ධ මහජන පුස්තකාලයන් “ඔක්තෝම්බර් - ජාතික කියවීමේ මාසයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්” ලද සම්මානය.
- බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන අතර කළමනාකරණ තරඟය නගර සභා අතුරින් ප්‍රථම ස්ථානය - 2013.
- ස්වකීය බල ප්‍රදේශයේ සුඛ විහරණය හා යහ පැවැත්ම උදෙසා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීම වෙනුවෙන් 2012 වසර තුළ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති හා වැඩසටහන් අගයමින් බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන අතුරින් දිනාගත් සම්මානය.
- බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන අතර කාර්ය සාධන තරඟයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ නගර සභා අතුරින් තෙවන ස්ථානය - 2012.
- බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන අතර කාර්ය සාධන තරඟයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය - 2008.
- රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය මඟින් පවත්වනු ලැබූ කාර්ය සාධන තරඟයෙන් තෙවන ස්ථානය - 1989.
- කාර්ය සාධන තරඟය - 1988 අයවැය ලේඛනය සැකසීමේ උසස් අන්දමින් ප්‍රදර්ශනය කිරීමෙන් නාගරික පළාත් පාලන ආයතන අතරින් නගර සභාව රු. 250,000.00 ක ත්‍යාගය මුදලක් ලබා ගැනීම.
- විස්තර
-
ප්‍රවර්ගය: අප ගැන
-