- ගොඩනැගිල්ල හෝ නිවස ඉදිකිරීමට යෝජිත ඉඩමේ පිඹුර නගර සභාවට ඉදිරිපත් කර අනුමත කරගත යුතුයි.
- ප්‍රධාන හෝ පොදු අතුරු මාර්ගයන්ට යාව ඇති ඉඩමක ඉදිකිරීමට යෝජිත ගොඩනැගිල්ලක් හෝ නිවසක් නම් අදාල ගොඩනැගිලි සීමාව පිළිබඳව සැලකිලිමත් වෙමින් නිවසේ සැලසුම සකස් කර ගත යුතුයි.
- එකී සැලැස්ම නගර සභාවට ඉදිරිපත් කර අනුමත කරවා ගත යුතුයි.

- විස්තර
- ප්‍රවර්ගය: ප්‍රධාන කර්තව්‍යයන්