සීමිත සම්පත් තුළින් බස්නාහිර පළාතේ හොඳම මහජන පුස්තකාල අතුරින් දෙවන ස්ථානයට පත් මිනුවන්ගොඩ නගර සභා
සිරිවර්ධන මහජන පුස්තකාලයේ සේවාවන් වඩාත් පුළුල් කිරීමේ අරමුණින් ඉඩ කඩ හා නවීන පහසුකම් සහිත නව පුස්තකාල
ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම වර්ෂ 2018 ක් වූ මැයි මස 17 වන දින යෙදුනු සුභ මොහොතින් සිදු කෙරුණු වගයි.
එම අවස්ථාවට