2016.10.19 වන දින "චර්යා වර්ධනය සහ විභාග ජය" යන අර්ථාන්විත දේශනයක් මිනුවන්ගොඩ නගර සභා මහජන පුස්තකාලයේ මෙහෙයවීම යටතේ මිනුවන්ගොඩ ජනාධිපති විදුහලේ පැවැත් වූ අයුරු. මේ සඳහා ආරාධිත දේශක වශයෙන් පුද්ගල කුසලතා හා පුහුණු උපදේශක රංජිත් කේ. ජයසේකර මහතා දායක විය.