ඩෙංගු මර්ධනය කිරීම අරමුණු කරගනිමින් මිනුවන්ගොඩ නගර සභාවේ සමස්ථ කාර්යමණ්ඩලයේ සහභාගිත්වයෙන් ශ්රම දානමය කටයුත්තක් 2016.08.10 වන දින පවත්වන ලදී. මෙහිදී නිරන්තරයෙන් ජළය රැස්වෙන ස්ථාන හඳුනාගෙන එම ස්ථාන පිරිසිදු කිරීමටත්, කාණු පවිත්ර කිරීමට කටයුතු කිරීමෙන් නගරවාසීන්ගේ නොමඳ ඇඟයීමට ලක්විය.