2016.07.14 දින මිනුවන්ගොඩ නගර සභා මහජන පුස්තකාලයේ පුස්තකාලයාධිපති එන්.පී. මංගලිකා මහත්මිය විසින් මිනුවන්ගොඩ මූලික රෝහලේ පුස්තකාලය වෙත පොත් පරිත්‍යාගයක් කිරීම. මේ අවස්ථාවට රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය යමුනා සේනාධීර මහත්මිය සහ පුස්තකාලයාධිපති ලෙස කටයුතු කරන හෙද නිළධාරීනී ඩබ්.යූ. උපේක්ෂා මහත්මිය සහභාගි විය.