2016.06.27 දින සිට මිනුවන්ගොඩ නගර සභා මහජන පුස්තකාල විසින් පුස්තකාලය වෙත පැමිණිමට අපහසු පාඨකයින් සඳහා ජංගම පුස්තකාල සේවාවක් සංවිධානය කරනු ලබන බව ඔබ සියළු දෙනා වෙත සතුටින් දැණූම් දෙනු ලබයි.